අනේ කාලේ වනේ වාසේ කිව්වළු… – ඔන්න JR ට කරන්න බැරිවුනාට ලංකාවෙ කොල්ලෙක් කෙල්ලෙක් වෙලා

රූපලාවන්‍ය ගැන කතාකරනවනම් ඉතිං අද සමාජයේ මේකප් කිට් එකයි දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුයි ඉන්නවනම් ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ කියල ඕගොල්ලො දන්නවනේ….

ඒත් මේක ඒහෙම කතාවක් නෙමේ… යසට හිටපු කොල්ලෙක් කෙල්ලෙක් උනා කිව්වම ලංකාවෙ අපිට නම් ඉතිං ග්‍රීක් වගේ නේද?එහෙම හිතුනත් ඒහෙම වෙලා තියෙනවා ඔයාලට Instargram එකට ගිහින් Yaara_allen කියල බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි…

ආරංචි වෙන අන්දමට ඔහු මේ විදිහට අංශක 360 කින් පරිවර්ථනය වෙලා තියෙන්නේ අවුරුදු දෙකක් ඇතුලත තමයි කියලයි වාර්ථා වෙන්නේ.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *