හිතාගන්න බැරි තරම් ලස්සනයි නේද? ඔව් මේ අපේ රටේ මන්ත්‍රී තුමෙක්

ඔන්න රසික රසිකාවියනි අපේ රටේ මන්ත්‍රී තුමෙක් අපිට ඉගෙන ගන්න දෙයක් දීල තියෙනවා… ඒ වෙනුවෙන් ගරු පසඳ යාපා අබේවර්ධන මන්ත්‍රී තුමනි ඔබට ලංකා මැගසින් ආචාරය පිරිනමනවා… අපේ මේ පුංචි රටේ ඇති ලෝකයේ කොහෙවත් නැති අති සුන්දර සුගම්‍ය සංස්කෘතිය මොනවට ඔප්නන්වමින් අනුරපුරයේ රුවන්වැලි සෑය සහ ඒ අවට තමා මේ පිතූර ටික අරගෙන තියෙන්නේ…

ඉංදියානු සම්භවය(වැඩි වශයෙන්) හා බටහිර සම්භවය අපේ සංස්කෘතිය ගිල ගෙන යන් මෙවන් අවස්ථාවක ගරු පසඳ යාපා මැතිතුමණි නැවත වරක් ඔබට අපේ ආචාරය…

මේ ඡායාරෑප පෙල අරගෙන තියෙන්නේ ඔබ අප කවුරුත් දන්නා ප්‍රවීන ඡායාරූප ශිල්පී Danushka Senadeera විසිනි.

 

Image may contain: 2 people, people standing, tree, wedding and outdoor

 

Image may contain: 2 people, people smiling, people standing, sky, cloud and outdoor

 

Image may contain: 2 people, people standing, sky and outdoor

 

Image may contain: 2 people, people smiling, people standing and outdoor

 

Image may contain: 2 people, people smiling, outdoor

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *