රටක් පිනවූ තත් පිරිමදින්නා රටම අඬවමින් අවසන් ගමන් යයි….

දශක ගනනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ අතිදක්ෂ වයලින් වාදකයකු ලෙස රටම පිනවූ රුවන් විරසේකර නම් ඒ අසහාය කළාකරුවා අද උදෑසන  පෞද්ගලික රෝහලකදී සිය අවසන් සුසුම් හෙලා ඇති බව ඉතාමත් කණගාටුවෙන් වාර්ථා කරමු.

රුධිරගත සීනි මට්ටම අධික ලෙස පහල වැටීමෙන් කලක් තිස්සේ කෝමා තත්වයේ පසු වුණු මේ සොඳුරු තත් පිරිමදින්නා මෙසේ අද සිය අවසන් සුසුම් වා තලයට මුසුකොට අපෙන් සදහටම සමුගෙන ගියේය.

ඉතිං රුවන් වීරසේකර සහෘද්දයාණෙනි ඔබට නිවන් සුව…

Image result for sri lanka Violin Orchestra ruwan weerasekara

 

Image result for sri lanka Violin Orchestra ruwan weerasekara

 

Image result for sri lanka Violin Orchestra ruwan weerasekara

Related image

Leave a Reply

Your email address will not be published. Required fields are marked *