ජනප්‍රිය නළු දසුන් නිශාන් ජීවිතයෙන් සමු ගනී…..

මේ දින වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගතවන ටෙලි නාට්‍යක් වන ” කවුරුන්ද ඔබ මගේ ” හි රංගනයෙන් දායක වන යොවුන් නළු දසුන් නිශාන් අද පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර පුද්ගලික හේතුවක් මත ඔහු මෙසේ කරගන්නට ඇතයි සැලකෙයි…..

බොහෝ රූපරචනා සඳහා රංගනයෙන් දායක වී ඇති දසුන් තරුණ පරපුරේ මෙන්ම වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය පුද්ගලයෙකි…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *